by Sri Lanka Cricket | අප්‍රේල් 25, 2024 | Featured, Top News, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දු නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. එය මේ තරගාවලියේ...
by Sri Lanka Cricket | අප්‍රේල් 24, 2024 | Featured, NSL 4 Day Tournament, Top News, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් සිල්වා ශතකයක් වාර්තා කිරීමට සමත් විය. එය ඔහුගේ පළමු ශතකය වන අතර, මෙවර නැෂනල් සුපර්...
by Sri Lanka Cricket | අප්‍රේල් 24, 2024 | Featured, Sinhala Column, Top News, Womens Cricket
බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) තායිලන්තය සමඟ තරග වදී. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදුසුකම්...
by Sri Lanka Cricket | අප්‍රේල් 24, 2024 | Featured, Sinhala Column, Top News, Womens Cricket
ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය...
by Sri Lanka Cricket | අප්‍රේල් 18, 2024 | Featured, Sinhala Column, Top News
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක වික්‍රමයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හයක පහසු ජයග්‍රහණයක් අත් වුයේ එක්දින...