by Sri Lanka Cricket | නොවැ. 25, 2020 | Featured, LPL, Sinhala Column, නවතම පුවත්
දෙසැම්බර් මසට යෙදී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට ක්‍රීඩා...
by Sri Lanka Cricket | නොවැ. 23, 2020 | Featured, LPL, Media Centre, නවතම පුවත්
ආරම්භයට දින 3 ක් පමණක් ඉතිරිව තිබෙන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත කණ්ඩායම් සංචිත අද (23 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන්...
by Sri Lanka Cricket | නොවැ. 22, 2020 | Featured, LPL, Media Centre, නවතම පුවත්
Chamila Karawita reporting from Hambantota තව දින 4 කින් ආරම්භ වීමට නියමිත “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියට ඉලක්ක කොට සියළුම කණ්ඩායම් හෙට (23 දා) දිනයේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ...
by Sri Lanka Cricket | නොවැ. 21, 2020 | Featured, LPL, Media Centre, නවතම පුවත්
එළැඹෙන 26 වැනිදා ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුබට නොවන අතර...
by Sri Lanka Cricket | නොවැ. 21, 2020 | Featured, LPL, Media Centre, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග් – 2020” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නිල රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතීන් අත්පත්...