by Sri Lanka Cricket | නොවැ. 20, 2020 | Featured, LPL, Media Centre, නවතම පුවත්
එල්.පී.එල්. තරගාවලියට සහභාගිවනු ලබන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන...
by Sri Lanka Cricket | නොවැ. 20, 2020 | Featured, LPL, Media Centre, නවතම පුවත්
තව දින 6 කින් ආරම්භවීමට නියමිත “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව වී තිබෙන අතර...
by Sri Lanka Cricket | නොවැ. 19, 2020 | Featured, LPL, Media Centre, නවතම පුවත්
කණ්ඩායම් 5 ම හම්බන්තොට එති තවත් දින 7 කින් ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත කණ්ඩායම් අතරින් තරග බිමට පැමිණි අවසන් කණ්ඩායම බවට පත්වුණු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම හම්බන්තොටට...
by Sri Lanka Cricket | නොවැ. 17, 2020 | Featured, LPL, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා ගිය ගමන පිටුපස දැවැන්ත චරිත ගණනාවකි. ඒ අතරින් හිටපු නායක අනුර තෙන්නකෝන් මහතාට විශේෂ ස්ථානයක් හිමිවන්නේය. 1975 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රථම වතාවට පවත්වන ලද ලෝක කුසලාන...
by Sri Lanka Cricket | නොවැ. 15, 2020 | Featured, LPL, Media Centre, Sinhala Column, නවතම පුවත්
එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ චරිත ගණනාවකි. ඒ අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද පළමු නායකයා ලෙසින් කටයුතු කිරීම පමණක් නොව එක්දින තරගවලදී පළමු...