Category : Asia Cup

Asia Cup Featured Media Centre News

මව්බිමට අභිමානයක් ගෙනා ‘ක්‍රිකට් විරුවන්ට’ උණුසුම්ව පිළිගනියි

Chamila Karawita
ආසියානු   ක්‍රිකට්  කිරුළ  දිග්විජය කළ  ලංකා සිංහ පෝතකයන් ලෙස  විරුදාවලිය ලත් ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායම අද (13)  අලුයම 4.40ට කටුනායක  අන්තර් ජාතික  ගුවන් තොටුපලෙන්   මවු ...
Asia Cup Featured Media Centre News

දිවයිනට එන ආසියානු ශූරයින්ට විශිෂ්ඨ පිළිගැනීමක්

Chamila Karawita
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්තවීමේදී ඔවුනව මහත් හරසරින් යුතුව පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඇයතනය පියවර ගෙන තිබේ....
Asia Cup Featured Media Centre News

දසුන් ඇතුළු පිරිවර 6 වැනි ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට දිනා දෙති

Chamila Karawita
පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන්...
Asia Cup Featured Media Centre News

ආසියානු කුසලාන දිනන සටනට සුභ පැතුම් එක් කරන්න ඔබත් එන්න
 

Chamila Karawita
එක්සත් අරාබි එමීර් රාජ්‍ය‌යේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට යෙදී ඇති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ සිංහයන් හට ජයග්‍රාහී සවියක් වීම වෙනුවෙන් සුබ පැතුම් එක්කළ හැකි ඩිජිටල් ‍වේදිකාවක් හඳුන්වාදීමට, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ආයතනය වන ඩයලොග් ආසිආටා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු යොදා තිබේ. වසර 8ක දීර්ඝ කාලයකට පසුව එළැඹි මෙම අවසන් මහා තරග අවස්ථාව ජයගනිමින් මව්බිමට ආසියානු කුසලාන රැගෙන ඒම පිණිස අප ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙත සුබපැතුම් එක්කරමින් ජයගොස නැගීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට, මෙම  Wishing Portal එක වෙත QR code එකකින් හෝ වෙබ් අඩවියක් ඔස්සේ පිවිසිය හැක. https://dlg.lk/apekollo Wishing Portal එක වෙත පිවිසීමෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වන ඔබගේ සුබ පැතුම පහසුන්ම එක්කිරීමට ඔබට හැකිවනු ඇත. මේ අතර, කොළඹ CR&FC සහ CH&FC පිටියේත්, මාතර සනත් ජයසූරිය පිටියේත්, මහනුවර ගැටඹේ පිටියේත්, අනුරාධපුර රාජාංගනය පිටියේත්, යාපනයේ කලයි මති ක්‍රීඩා සමාජ පිටියේත් ආසියානු කුසලාන අවසන් මහා තරගය දැවැන්ත තිර ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානක් දිනගනු ලැබුවේ, 2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස් ගේ...
Asia Cup Featured Media Centre News

ආසියානු කුසලානේ 6 වැනි ශූරතාව අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය මුණ ගැසෙයි

Chamila Karawita
වසර 8 ක් තිස්සේ දිනා ගැනීමට නොහැකිවූ ආසියානු කුසලාන යළි දිනා ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී හෙට (11...