Featured Media Centre News Womens Cricketඅතපත්තුගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්Chamila KarawitaJune 27, 2022June 27, 2022 by Chamila KarawitaJune 27, 2022June 27, 20220313 Chamila Karawita reporting from Rangiri Dambulla චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා...
Featured Media Centre News Under 19සුපිරි පළාත් තරගාවලියේ කොළඹ උතුර – දකුණ ගැටෙතිChamila KarawitaJune 27, 2022June 27, 2022 by Chamila KarawitaJune 27, 2022June 27, 2022092 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසකම් ලබා ගැනීමට කොළඹ උතුර සහ දකුණ කණ්ඩායම්...
Domestic Cricket Featured major Club Limited Over Media Centre Newsඑක්දින තරගාවලිය හෙට ඇරඹෙයිChamila KarawitaJune 26, 2022June 26, 2022 by Chamila KarawitaJune 26, 2022June 26, 20220153 ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (27 දා) ආරම්භ වනු ඇත. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය...
Australia tour of Sri Lanka 2022 Featured Media Centre Newsපැරදුණත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ ‘ඔස්ට්‍රේලියාව’Chamila KarawitaJune 26, 2022June 26, 2022 by Chamila KarawitaJune 26, 2022June 26, 20220496 By Chamila Karawita ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට වෙන්ව ඇත්තේ නිල් වර්ණයයි. එබැවින් තරග නැරමීමට පැමිණීමේදී ක්‍රීඩා ලෝලීන් බහුතරයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටී ෂර්ටය හා සමාන...
Featured Media Centre News Womens Cricketචමරි සහ විශ්මිගේ වාර්තාගත සම්බන්ධතාව අපතේ යයිChamila KarawitaJune 25, 2022June 25, 2022 by Chamila KarawitaJune 25, 2022June 25, 20220403 Chamila Karawita reporting form Rangiri Dambulla පළමු කඩුල්ල වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික පිතිකාරිණියන් දෙපළක් ගොඩනංවන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව එක් කිරීමට චමරි අතපත්තු සහ විශ්මි...
Australia tour of Sri Lanka 2022 Featured Media Centre Newsටෙස්ට් තරගාවලියට වැන්ඩර්සිව කැඳවයිChamila KarawitaJune 25, 2022June 25, 2022 by Chamila KarawitaJune 25, 2022June 25, 20220270 By Chamila Karawita ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව...
Australia tour of Sri Lanka 2022 Featured Media Centre Newsඔස්ට්‍රේලියාව ගෞරවාන්විතව තරගාවලිය නිමා කරයිChamila KarawitaJune 24, 2022June 24, 2022 by Chamila KarawitaJune 24, 2022June 24, 202201264 By Chamila Karawita ඉලක්කය ලකුණු 161 ක් වුවත් එය රැක ගැනීමට දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි සටනක නිරත වුවත්, මැද පෙළ පිතිකරුවන්...
Australia tour of Sri Lanka 2022 Featured Media Centre Newsචාමික සහ ප්‍රමෝද් නිසා ශ්‍රී ලංකාවට ‘සැනසිල්ලක්’Chamila KarawitaJune 24, 2022June 24, 2022 by Chamila KarawitaJune 24, 2022June 24, 20220142 By Chamila Karawita චාමික කරුණාරත්නත් මංගල තරගයට සහභාගි වුණු ප්‍රමෝද් මදුශානුත් එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 58 ක සම්බන්ධතාව ප්‍රධාන කොට...
Featured Media Centre Newsනිපුන සහ කැනිස්ටන් පන්දුවෙන් දස්කම් දක්වතිChamila KarawitaJune 24, 2022June 24, 2022 by Chamila KarawitaJune 24, 2022June 24, 20220328 අගෝස්තු මසදී පැවැත්වෙන එංගලන්ත තරග සංචාරයය සදහා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තෝරා ගැනීම මූලික කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන...
Featured Media Centre Newsශ්‍රී ලංකා නායකයා තරග 7 කට පසු කාසියේ වාසිය දිනයිChamila KarawitaJune 24, 2022June 24, 2022 by Chamila KarawitaJune 24, 2022June 24, 20220581 ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ එරෙහිව මෙතෙක් පැවැති සියලුම ආකාරයේ තරග 7 දීම කාසියේ වාසිය පරාජයට පත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමු...