by Sri Lanka Cricket | ඔක්. 26, 2019 | Emerging Team, Featured, Media Centre, Womens Cricket, නවතම පුවත්
දින ගණනාවක් තිස්සේ වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වූ කාන්තා නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (26 දා) පැවැති පළමු තරගයේදීම ඉන්දීය කාන්තා පිල හමුවේ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල ලකුණු 32 ක...
by Sri Lanka Cricket | ඔක්. 25, 2019 | Featured, Media Centre, Schools Cricket, නවතම පුවත්
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මුල වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවයි. ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු අතළොස්සක් හැරුණු කොට මෙතෙක් ජාතික කණ්ඩායමට පැමිණි බහුතරයක් පාසල් ක්‍රිකට් හරහා බිහි වූවන් බව නොරහසක්. එබැවින් පාසල් ක්‍රිකට්...
by Sri Lanka Cricket | ඔක්. 25, 2019 | Featured, Media Centre, Womens Cricket, නවතම පුවත්
ආසියානු රටවල් 4 කගේ සහභාගිත්වයෙන් මෙම මස 22 වැනිදා සිට කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලියට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා කාල සටහනෙහි වෙනසක් සිදු කරමින් තරගාවලිය දින කීපයකි යට දැමීමට තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ. ඒ අනුව තරග...
by Sri Lanka Cricket | ඔක්. 25, 2019 | Featured, Schools Cricket, Sinhala Column, නවතම පුවත්
දක්ෂතා ඇතත් අග හිඟකම් හා පහසුකම් නොමැතිව ඉදිරියට ඒමට නොහැකිව රටපුරා විසිර සිටින අවුරුදු 15න් පහළ ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරය සංවිධානය කරන “ප්‍රීමා චැම්පියන්ස් කුසලාන”...
by Sri Lanka Cricket | ඔක්. 25, 2019 | Featured, Media Centre, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන 2020 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන අදාළ ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරග 2 ක්...