සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ‘ වැඩසටහන යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන සඳහා...
පාසල් මට්ටමෙන් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් අධ්‍යාපන කටයුතු නිම කර පාසලෙන් සමු ගැනීමට පෙරම ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියන්ට මුහුණ දීමට හුරු කරවීමේ අරමුණින් තුන් දින ක්‍රිකට් තරග පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයට හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල්...
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයින් වැඩි වශයෙන් හුරු කිරීමේ උදාර පරමාර්ථ ඇතිව මෙරට ප්‍රධාන පෙලේ පාසැල්වල වාර්ෂිකව පවත්වනු ලබන දින දෙකේ මහා ක්‍රිකට් තරග 28ක් දින තුනේ තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 125ක් පාසල් ක්‍රිකට් සංගමය හරහා පිරිනැමූ...
යෞවනයේ පසුවන ක්‍රීඩකයින්ව දීර්ඝ කාලීනව සිදුකෙරෙන ‘ටෙස්ට්‘ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කුසලතා සංවර්ධනය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව මෙම වසරේ පැවැත්වීමට නියමිත පාසල් මහ තරග, තෙදින තරග ලෙසින් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති...
ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන මෙවර පැවැත්වෙන්නේ 46 වැනි වර්ණ ප්‍රදානය වේ. ඒ අනුව මෙවර සම්මාන ප්‍රධානය සම්මාන...

Articles
You are currently receiving All News
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
පාසල් මට්ටමෙන් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් අධ්‍යාපන කටයුතු නිම කර පාසලෙන්...
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයින් වැඩි වශයෙන් හුරු කිරීමේ උදාර පරමාර්ථ...
යෞවනයේ පසුවන ක්‍රීඩකයින්ව දීර්ඝ කාලීනව සිදුකෙරෙන ‘ටෙස්ට්‘ ක්‍රිකට් ක්‍රීඩාවට...
ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11) පැවැති...
බාලිකා අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ...
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දිස්ත්‍රික්කවල ක්‍රිකට්...
මෙරට කණිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය තවත්...
By Chamila Karawita සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කරමින් මෙරට...
ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම...

