රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, එහි පැවැත්වෙමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යාපන අංශය විසින් ක්‍රියාත්මක කරමින් තිබූ පළමු ශ්‍රේණියේ (Level I) පුහුණු වැඩසටහනට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම ඇතුළුව අනෙක් කණ්ඩායම් ශක්තිමත් කිරීමේ අරමුණින් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, ජාතික පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස රයන් වෑන් නීකර්ක් සහ ජාතික දඟ පන්දු සහ පන්දු රැකීමේ...
ජාතික ක්‍රිකට් පද්ධතියට උසස් මට්ටමේ ක්‍රීඩකයින් බිහිකරලීම වෙනුවෙන් වන ක්‍රීඩක සංවර්ධන මාර්ගය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද තෙවැනි මට්ටමේ (Level iii) ක්‍රිකට් පුහුණුකරුවන්ගේ පාඨමාලාව පළමු අදියර ඉතා සාර්ථකව ඉකුත්දා අවසන්...
එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මහතා මැයි මස 08 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාසයක කාලයක් සඳහා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන සඳහා...
මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දේශීය පුහුණුකරුවන්ගේ ඉහළම මට්ටම ලෙසින් සැලකෙන තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (SLC Level iii) ඉකුත්දා අති සාර්ථකව පවත්වා...

Articles
You are currently receiving All News
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම ඇතුළුව අනෙක්...
ජාතික ක්‍රිකට් පද්ධතියට උසස් මට්ටමේ ක්‍රීඩකයින් බිහිකරලීම වෙනුවෙන් වන ක්‍රීඩක...
එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය...
සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිදුකරනු ලබන ගෝලීය පුහුණු...
මාධ්‍ය නිවේදනයයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට්...
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් දක්ෂතා ඇති...


