slc
logo
Home   |    News
ජූලි 9, 2021
සහාය කාර්යමණ්ඩලයේ අයෙකුටත් කොරෝනා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලය යටතේ පරිගණක දත්ත සපයන්නකු ලෙසින් කටයුතු කරන ජී. ටී. නිරෝෂන්ට ද කොවිඩ් 19 වෛරසය ආසාධනය වී තිබෙන බව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් ආසාධනය වී තිබෙන බව තහවුරු වීමෙන් පසු ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ සහා කාර්යය මණ්ඩලයට නැවතත් ඊයේ (08 දා) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර එහිදී එම වෛරසය නිරෝෂන්ට අසාධනය වී තිබෙන බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. අනුව ඔහුව වෛසරය ආසාධනය වීමේදී අනුගමනය කරනු ලබන වෛද්‍ය උපදෙස් වලට අනුව කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]
  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee