slc
logo
ශ්‍රී ලංකාව නොසිතූ ඉරණමකට මුහුණ දෙයි

ශ්‍රී ලංකාව නොසිතූ ඉරණමකට මුහුණ දෙයි

ආරම්භක පිතිකරුවන් දෙදෙනා හැරුණු විට මැද පෙළින් සහ පසු පෙළින් පන්දුවට පහර දීමට පැමිණි කිසිවකුට බටහිර ඉන්දීය කොදෙව් පිලේ දඟ පන්දු යවන්නන්ගේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම මත ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 204 කට සීමා විය. ගාල්ල...
වෙල්ලාලගේ වෙහෙස අපතේ යයි

වෙල්ලාලගේ වෙහෙස අපතේ යයි

Chamila Karawita පන්දුවෙන් පන්දුවට වූ උණුසුම සමඟ දෙපිළටම ජයග්‍රහණය දෝලනය වුණු යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කළ එංගලන්ත යෞවනයෝ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් අද (30 දා) පෙරමුණ ගත්හ. නායක...
කාන්තා සංවර්ධන සංචිතයේ 20කට කොන්ත්‍රාත් පිරිනමයි

කාන්තා සංවර්ධන සංචිතයේ 20කට කොන්ත්‍රාත් පිරිනමයි

By Chamila Karawita කොරෝනා වෛරසයේ බලපෑම නිසා ඉතාමත් දුෂ්කර වූ කාල වකවානුවක වුවද කැපවීම සහ උත්සාහය නිසා රට පුරා විසිරී සිටින දක්ෂතා සහිත දියණියන් 20 දෙනෙකු තෝරා ඔවුන්ට දිරි දීමනාවක් වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන බැගින් ප්‍රධානය කිරීමට...
රාගම – ටැමිල් අවසන් සටනට

රාගම – ටැමිල් අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අවසාන  පූර්ව තරග දෙකෙන් ටැමිල් සහ රාගම කණ්ඩායම් අවසාන තරගයට සුදුසුකම් ලැබීය. ටැමිල් සහ යුද හමුදා අතර මග්ගොනදී පැවැති තරගයෙන් ටැමිල් කණ්ඩායමට ලකුණු 47ක ජයක් අත්වූ අතර රාගම...
යොවුන් පිලේ නායකත්වය යළිත් වෙල්ලාලගේට

යොවුන් පිලේ නායකත්වය යළිත් වෙල්ලාලගේට

එංගලන්ත අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව හෙට (නොවැම්බර් 30) සිට පැවැත්වෙන යොවුන් එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස යළිත් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පත් කර තිබේ. වමතින් දඟ පන්දු යවන...

Pin It on Pinterest

USD United States (US) dollar