slc
logo
කුසල් මෙන්ඩිස් කලම්බු ඇදගෙන යයි

කුසල් මෙන්ඩිස් කලම්බු ඇදගෙන යයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින කලම්බු කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 224 ක් ලබා සිටියි. කුසල් මෙන්ඩිස් ලකුණු 83 ක් ලබා මෙතෙක් ඉනිමේ වැඩිම...
ටෙස්ට් තරග 2 කට ශ්‍රී ලංකාව මැයි 08 දා බංග්ලාදේශයට

ටෙස්ට් තරග 2 කට ශ්‍රී ලංකාව මැයි 08 දා බංග්ලාදේශයට

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා මැයි මස මැදදී බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත.  මෙම...
වර්ෂාවෙන් බාධා වන විට කැන්ඩි ප්‍රභල තත්ත්වයක

වර්ෂාවෙන් බාධා වන විට කැන්ඩි ප්‍රභල තත්ත්වයක

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුස්සන් තේරීම වෙනුවෙන් පල්ලකැලේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධාවීම නිසා තරගය පළමු දිනට ප.ව. 2.20 ට අත හැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. ඒ වන විටත් සිය පළමු...
ගුවන් සහ යුද හමුදා දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරති

ගුවන් සහ යුද හමුදා දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ I කොටස ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දින තරග අතුරින් නාවික හමුදාව චිලව් මේරියන්ස් ගුවන් හමුදාව “ඒ” සහ යුද හමුදා “ඒ” ජයග්‍රහණ අත්කරගත්හ. නාවික හමුදාව කඩුලු 8කින් සීනිගම ද...
ICC යේ සහාය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශය භාෂා දෙකකින් පාඨමාලාවක් එළිදක්වයි

ICC යේ සහාය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශය භාෂා දෙකකින් පාඨමාලාවක් එළිදක්වයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිදුකරනු ලබන ගෝලීය පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් පසුගියදා දියත් කෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ...

Pin It on Pinterest

USD United States (US) dollar