by sinhala editor | මැයි 28, 2022 | Emerging Team, Media Centre, නවතම පුවත්
එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී...
by sinhala editor | මැයි 28, 2022 | Domestic Cricket, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27 දා) පැවැති තරගවලදී ප්‍රතිඵල අත්වූ තරගයක් බවට පත් වුණු ටැමිල් යුනියන් කණ්ඩායමට ඒරෙහි තරගය ලකුණු හතරකින් ජය ගැනීමට...
by sinhala editor | මැයි 27, 2022 | Featured, Media Centre, නවතම පුවත්
By Chamila Karawita අවසන් පන්දුවාර 8 ඇතුළත ලකුණු 13 ක් පමණක් ලබා දී අවසන් කඩුලු 5ම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ පන්දු යවන්නන් සමත්වීම නිසා සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද...
by sinhala editor | මැයි 27, 2022 | Domestic Cricket, Media Centre, Sinhala Column, නවතම පුවත්
මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26) පැවතී තරගයකදී තියුණු සටනකින් පසු වරාය අධිකාරියට ඒරෙහිව කඩුල්ලක ජයක් වාර්තා කිරීම ලක්කන් පිල සමත්වූවේය. මීට අමතරව නාවික හමුදාව ලකුණු 11කින් කලුතර නගර කණ්ඩායම...
by sinhala editor | මැයි 27, 2022 | Media Centre, Womens Cricket, නවතම පුවත්
ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පරාජයක් ලැබීම නිසා තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහිව 2-0 ක් ලෙස...