slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2022
නිශාන් මදුශ්කගෙන් සිව්වැනි ශතකයත්

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවැවැනි සතියේ තරග වලදී නිශාන් මදුශ්ක ශතකයක් වාර්තා කරමින් කැපී පෙනුනේය. සිය 23 වැනි උපන්දිනය යෙදී තිබුණු සැප්තැම්බර් 10 වැනිදා මදුශ්ක විසින් රැස් කරන ලද්දේ මෙවර තරගාවලිය යටතේ වාර්තා කරන ලද සිව්වැනි ශතකය වීමද කැපී පෙනෙයි.

රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන මදුශ්ක බී.ආර්.සී. පිලට එරෙහිව පැවැති තරගයේදී පන්දු 161 කට මුහුණ දෙමින් ලකුණු 107 ක් රැස් කරගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සිය ඉනිමට එකතු කර ගනිමිනි.

ඊට අමතරව බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන පර්වේස් රසූල් නොදැවී ලකුණු 135 ක් රැස් කර ගත්තේය.

පන්දු යවන්නන් අතරින් නාවික හමුදාවේ නවීන් කවිකාර ලකුණු 159 කට කඩුලු 6 ක් දවා ගත්තේය. බදුරලියට එරෙි තරගයේදී කවිකරඑ උක්ත දක්ෂාතවය දැක්වීය. ඊට අමතරව වමත් දඟ පන්දු යවන්නා වන නිමේෂ් විමුක්ති, බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ මෙතුෂාන් තිළින ලකුණු 39 කට කඩඩුලු 4 ක් සහ ගාල්ල කණ්ඩායමේ රඝු ෂර්මා ලකුණු 56 කට කඩුලු 7 ක් බිඳ හෙළිමින් පන්දු යැවීමෙන් කැපී නෛින.

කෝල්ට්ස් – සී.සී.සී.

කෝල්ට්ස් පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (40.2) සංගීත් කුරේ 21, හෂාන් දුමිඳු 20, ධනංජය ලක්ෂාන් 30, මලින්ද පුෂ්පකුමාර 22/3, විශ්ව ප්‍රනාන්දු 36/5 සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 136 (48) – අවිශ්ක පෙරේරා 21, ශලින් ද මැල් 92, මලින්ද පුෂ්පකුමාර 51/3

සී.සී.සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (78.1) මිනෝද් භානුක 68, පවන් රත්නායක 30, චමිඳු විජේසිංහ 56, මලින්ද පුෂ්පකුමාර 25, කවිශ්ක අංජුල 2/77, ධනංජය ලක්ෂාන් 2/31, සංගීත් කුරේ 45/2, දුනිත් වෙල්ලාලගේ 53/3

කැන්ඩි කස්ටම්ස් – ගාල්ල

ගාල්ල පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (105.1) ඩිල්ශාන් කාංචන 24, සමීන් කඳනාරච්චි 20, කවිඳු එදිරිවීර 54, රඝු ෂර්මා 29, චතුර ලක්ෂාන් 41, මෙතුශාන් තිළිණ 5/80, රවින්ද්‍ර කරුණාරත්න 33/2 සහ දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 38 (13) – ඩිල්ශාන් කාංචන නොදැවී 20

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (56.2) – ඉරෝෂ් සමරසූරිය 46, හරිඳු ජයසේකර 40, මෙතුශාන් තිළිණ නොදැවී 20, රාඝු ෂර්මා 56/7

ලංකන් – කුරුණෑගල යූත්

කුරුණෑගල යූත් පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (83) – ධනුශ්ක ධර්මසිරි 58, දමිත් පෙරේරා 56, දිනුෂ්ක මාලන් 72, සංජීවන් ප්‍රියදර්ශන 21, ලහිරු ජයරත්න 24, යසිරු රොද්‍රිගෝ 2/54, රජීව වීරසිංහ 3/75, සඳුන් අබේවර්ධන 2/58, මිරංග වික්‍රමගේ 3/37 සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 84 (17) මොහොමඩ් මොෂින් නොදැවී 55

ලංකන් පළමු ඉනිම සියලුම දෙනා දැවී 174 (70.4) මිරංග වික්‍රමගේ 27, ශෙහාන් ප්‍රනාන්දු 31, යසිරු රොද්‍රිගෝ නොදැවී 33, සකිඳු විජේරත්න 47/3, දිනුෂ්ක මාලන් 30/3

රාගම – බී. ආර්. සී.

බී.ආර්.සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (47.1) මලින්ද ජයෝද් 44, තිලකරත්න සම්පත් 24, ලහිරු සමරකෝන් 30, ජනිත් ලියනගේ 33/3, කල්හාර සේනාරත්න 25/2, ඒශාන් මාලිංග 39/4 සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 41 (14) ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 26

රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 413 (42) සමින්ද ප්‍රනාන්දු 35, නිශාන් මධුශ්ක 107, ජනිත් ලියනගේ 71, දුලාජ් බණ්ඩාර නොදැවී 74, සංජුල බණ්ඩාර 31, නිපුන් මාලිංග 35, දුවිඳු තිලකරත්න 60/2, තිලකරත්න සම්පත් 53/2, දුශාන් හේමන්ත 133/2, මල්ක මධුශංක 56/2

සෙබස්තියනයිට්ස් – පොලිස්

පොලිසිය පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (36.4) සුපුන් මධුශංක 22, ලහිරු ඩියන්ත 24, තරිඳු රත්නායක 47/7, චාමිකර එදිරිසිංහ 36/2 සහ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 214 (71) නදීර බාලසූරිය 27, උදේ කෞවුල් 42, සුපුන් මධුශංක 34, චතුරංග කුමාර නොදැවී 51, තරිඳු රත්නායක 77/2, චාමිකර එදිරිසිංහ 80/3, ශශ්‍රීක පුස්සෙගොල්ල 41/2

සෙබස්තියනයිට්ස්  පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (68.1) අක්ස්දීප් නාත් 71, මනෙල්ක ද සිල්වා නොදැවී 72, ලහිරු ඩියන්ත 35/2

එස්.එස්.සී. – කලුතර නාගරික

එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 5ක් දැවී 394 (88) නුවනිඳු ප්‍රනාන්දු 100, සම්මු අශාන් 73, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 110, ලක්ෂිත මනසිංහ 86, දේශාන් සෙනෙවිරත්න 61/3

කළුතර නාගරික – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (69.1) සුඛිත මනෝජ් 89, තරිඳු සිරිවර්ධන 22, හිරුන සිගේරා 31, ප්‍රභාත් ජයසූරිය 62/4, නිම්නක ජයතිලක 2/2 සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 50 (18)

බදුරලිය – නාවික හමුදාව

නාවික හමුදාව පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (67.4) ලහිරු ජයකොඩි 46, අසන්ත සිංගප්පුලි 38, සහන් කෝසල 34, සචිත්‍ර සේනානායක 29, පර්වේස් රසූල්  70/4, චලන ද සිල්වා 84/5 සහ දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 160 (42) අදීශ නානායක්කාර 21, සුපුන් ලීලාරත්න 21, නවින් කවිකාර නොදැවී 55, චලන ද සිල්වා 84/3, පර්වේස් රසූල් 53/5

බදුරලිය පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (77.5) මලිඳු මධුරංග 45, අලංකාර අසංක 26, රනේෂ් සිල්වා 20, පර්වේස් රසූල් නොදැවී 135, ගිහාන් රූපසිංහ 75, රමීස් අලාම් 27, නවින් කවිකාර 159/6, සචිත්‍ර සේනානායක 121/4

බ්ලූම්ෆීල්ඩ් – පානදුර

පානදුර  පළමු ඉනිම කඩුලු 9ක් දැවී 426 (125.1) පවන් ද සිල්වා 46, ලක්ෂාන් රොද්‍රිගෝ 95, පාත් පල්වට් 96, Abhishek Gupta 48, රොෂාන් විජේනායක 77, තරිඳු කෞෂාල් 27, චානක කොමසාරු 126/4, හස්නේන් බොකාරි 79/2

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුල 6ක් දැවී 111 (52) ගජිත කොටුවේගොඩ 32, චරිත කුමාරසිංහ 24, නිමේෂ් විමුක්ති 39/5

නුගේගොඩ – ඒස් කැපිටල්

නුගේගොඩ පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (101.3) මුර්ටාසා ට්‍රන්ක්වාලා 123, රාහුල් ගුණසේකර 24, සුවත් මෙන්ඩිස් 63, අරවින්ද ප්‍රේමරත්න 35, සිතුම් දිසානායක 83/2, රොෂාන් ජයතිස්ස 79/4 සහ   දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 28

ඒස් කැපිටල් සියලුම දෙනා දැවී 197 (56.5) ඔෂද ප්‍රනාන්දු 93, ප්‍රමුද් හෙට්ටිවත්ත 48, චමින්ද බණ්ඩාර 41/2, සුවත් මෙන්ඩිස් 44/4, අරවින්ද ප්‍රේමරත්න 17/3

ගුවන් හමුදාව – ටැමිල් යුනියන්

ටැමිල් යූනියන් පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (89.5) නවෝද් පරණවිතාන 61, රොන් චන්ද්‍රගුප්ත 46, සධීර සමරවික්‍රම 24, සිතාර හපුහින්න 27, රවිඳු ප්‍රනාන්දු 67, දිලුම් සුදීර 52, කවිඳු පතිරණ 30, ගයාන් සිරිසෝම 5/135, දුලංජන මෙන්ඩිස් 3/71 සහ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 117 (30.5) නවෝද් පරණවිතාන 42, රොන් චන්ද්‍රගුප්ත 22, කමේෂ් නිර්මාල් නොදැවී 30, දුලංජන මෙන්ඩිස් 28/2

ගුවන් හමුදාව පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (60.2) උදයවංශ පරාක්‍රම 49, කලන විජේසිරි 29, මොවින් සුබසිංහ 45, දේශාන් ප්‍රනාන්දු 27, ලසඳ රුක්මල් 26, දිලුම් සුදීර 85/4, රවිඳු ප්‍රනාන්දු 73/4

යුද හමුදාව – එන්.සී.සී.

එන්.සී.සී.  පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (69.4) විනුක රූබසිංහ 25, ලහිරු උදාර 59, සඳුන් වීරක්කොඩි 95, ලසිත් ඇඹුල්දෙණිය 22, නිපුන් රන්සික 25, කෞමාල් නානායක්කාර 76/5 සහ දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 149 (48.1) ලහිරු උදාර 34, සඳුන් වීරක්කොඩි 24, සහන් ආරච්චිගේ 36, අසේල් සිගේරා නොදැවී 32, කෞමාල් නානායක්කාර 39/3, අසංක මනෝජ් 35/2

යුද හමුදාව පළමු ඉනිම සියලුම දෙනා දැවී 108 (48.3) තුලින ඩිල්ශාන් 21, දිනේෂ් චන්දිමාල් 27, මහේෂ් කුමාර 24, ලසිත් ඇඹුල්දෙණිය 29/3, අශේන් ඩැනියෙල් 30/4, රවීන් සේයර් 22/2

චිලව් මේරියන්ස් – සැරසන්ස්

චිලව් මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 391 (131.1) අවිඳු තීක්ෂණ 20, ගෞරව් ජතාර් නොදැවී 110, අනුජ් ජොටින් 74, රවින් යසස් 87, අයොන් ප්‍රනාන්දු 43, කවික ඩිල්ශාන් 130/4, සඳුන් මෙන්ඩිස් 123/4

සැරසන්ස් පළමු ඉනිම කඩුලු 4ක් දැවී 139 (49) නවිඳු විතානගේ 27, ඩැනියෙල් හුසේන් 25, නිපුන් කරුණානායක නොදැවී 30, සිතාර ගිම්හාන් 36, ශෂින් සිල්වා 2/33

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee