slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2022
නුවනිදුගෙන් පිට පිටම සිව්වැනි ශතකයත්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ පළමු දින අවසනදී පිට පිටම සිව්වැනි ශතකයත් වාර්තා කිරීමට එස්. එස්. සී. කණ්ඩායමේ නුවනිදු ප්‍රනාන්දු සමත්ව සිටියේය.

කලුතර නාගරික පිලට එරෙහිව පැවැති කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති තරගයේදි පන්දු 143 කට මුහුණ දුන් 22 හැවිරිදි දකුණත් පතිකිරුවා හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 100 ක් ලබා ගත්තේය. මෙම ශතකයට පෙර නිවනිඳු පොලිස් පිලට එරෙහිව ලකුණු 114 ක්, ලංකන් පිලට එරෙහිව ලකුණු 140 ක් සහ සී. සී. සී. පිලට එරෙහිව ලකුණු 119 ක් ‌ලබාගෙන තිබුණී.

නුවනිඳු අමතරව නුගේගොඩ කණ්ඩායමේ මුර්ටාසා ට්‍රන්ක්වලා සහ හා චිලව් මේරියන්ස් පිලේ ගෙූරව් ජතාර් ශතක වාර්තා කළහ.

කෝල්ට්ස් සහ සී.සී.සී.

කෝල්ට්ස් පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (40.2) –  සංගීත් කුරේ 21, හෂාන් දුමිඳු 20, ධනංජය ලක්ෂාන් 30, මලින්ද පුෂ්පකුමාර 22/3, විශ්ව ප්‍රනාන්දු 36/5

සී.සී.සී. පළමු ඉනිම කඩුලු 6ක් දැවී 139 (39) මිනෝද් භානුක 68, කවිශ්ක අංජුල 42/2, සංගීත් කුරේ 43/2

කැන්ඩි කස්ටම්ස් සහ ගාල්ල

ගාල්ල පළමු ඉනිම කඩුලු 8ක් දැවී 178 (90) – ඩිල්ශාන් කාංචන 24, සමීන් කඳනාරච්චි 20, කවිඳු එදිරිවීර නොදැවී 49, රඝු ෂර්මා 29, මෙතුශාන් තිළිණ 50/4, රවින්ද්‍ර කරුණාරත්න 33/2

ලංකන් සහ කුරුණෑගල යූත්

කුරුණෑගල යූත් පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (83) ධනුශ්ක ධර්මසිරි 58, දමිත් පෙරේරා 56, දිනුෂ්ක මාලන් 72, සංජීවන් ප්‍රියදර්ශන 21, ලහිරු ජයරත්න 24, යසිරු රොද්‍රිගෝ 54/2, රජීව වීරසිංහ 75/3, සඳුන් අබේවර්ධන 58/2, මිරංග වික්‍රමගේ 37/3

ලංකන් – පළමු ඉනිම කඩුල්ලක් දැවී 5 (1.3)

රාගම සහ බී.ආර්.සී.

බී.ආර්.සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (47.1) – මලින්ද ජයෝද් 44, තිලකරත්න සම්පත් 24, ලහිරු සමරකෝන් 30, ජනිත් ලියනගේ 33/3, කල්හාර සේනාරත්න 25/2, ඒශාන් මාලිංග 39/4

රාගම පළමු ඉනිම කඩුලු 2ක් දැවී 134 (42)  – සමින්ද ප්‍රනාන්දු 35, නිශාන් මධුශ්ක නොදැවී 30, ජනිත් ලියනගේ නොදැවී 50, දුවිඳු තිලකරත්න 28/2

සෙබස්තියනයිට්ස් සහ පොලිස්

පොලිසිය පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (36.4) – සුපුන් මධුශංක 22, ලහිරු ඩියන්ත 24, තරිඳු රත්නායක 47/7, චාමිකර එදිරිසිංහ 36/2

සෙබස්තියනයිට්ස් පළමු ඉනිම කඩුලු 3ක් දැවී 164 (49) අත්ෂ්දීප් නාත් 71, මනෙල්ක ද සිල්වා නොදැවී 72, ලහිරු ඩියන්ත 35/2

ස්.එස්.සී. සහ කළුතර නාගරික

එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 5ක් දැවී 394 (88) නුවනිඳු ප්‍රනාන්දු 100, සම්මු අශාන් 73, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 110, ලක්ෂිත මනසිංහ 86, දේශාන් සෙනෙවිරත්න 61/3

බදුරලිය සහ නාවික හමුදාව

නාවික හමුදාව පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (67.4) – ලහිරු ජයකොඩි 46, අසන්ත සිංගප්පුලි 38, සහන් කෝසල 34, සචිත්‍ර සේනානායක 29, පර්වේස් රසූල් 70/4, චලන ද සිල්වා 84/5

බදුරලිය පළමු ඉනිම කඩුලු 2ක් දැවී 92 (22) – මලිඳු මධුරංග 45, අලංකාර අසංක 26

බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර

පානදුර පළමු ඉනිම කඩුලු 4ක් දැවී 292 (90) – පවන් ද සිල්වා 46, ලක්ෂාන් රොද්‍රිගෝ නොදැවී 51, පාත් වල්වත් 96, අභිෂේක් ගුප්තා 48, රොෂාන් විජේනායක නොදැවී 28, හස්නේනි බොකාරි 61/2

නුගේගොඩ සහ ඒස් කැපිටල්

නුගේගොඩ පළමු ඉනිම කඩුලු 8ක් දැවී 295 (89.2) මුර්ටාසා ට්‍රන්ක්වාලා 123, රාහුල් ගුණසේකර 24, සුවත් මෙන්ඩිස් 63, අරවින්ද ප්‍රේමරත්න 35, සිතුම් දිසානායක 70/2, රොෂාන් ජයතිස්ස 66/2

ගුවන් හමුදාව සහ ටැමිල් යූනියන්

ටැමිල් යූනියන් පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (89.5) – නවෝද් පරණවිතාන 61, රොන් චන්ද්‍රගුප්ත 46, සධීර සමරවික්‍රම 24, සිතාර හපුහින්න 27, රවිඳු ප්‍රනාන්දු 67, දිලුම් සුධීර 52, කවිඳු පතිරණ 30, ගයාන් සිරිසෝම 135/5, දුලංජන මෙන්ඩිස් 71/3

යුද හමුදාව සහ එන්.සී.සී.

එන්.සී.සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (69.4) – විනුක රූබසිංහ 25, ලහිරු උදාර 59, සඳුන් වීරක්කොඩි 95, ලසිත් ඇඹුල්දෙණිය 22, නිපුන් රන්සික 25, කෞමාල් නානායක්කාර 76/5

ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 6 (5)

චිලව් මේරියන්ස් සහ සැරසන්ස්

හලාවත මේරියන්ස් පළමු ඉනිම කඩුලු 5ක් දැවී 251 (90) – අවිඳු තීක්ෂණ 20, ගෞරව් ජතාර් නොදැවී 110, අනූජ් ජොටින් 74, රවින් යසස් නොදැවී 28, සඳුන් මෙන්ඩිස් 81/2

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar