by sinhala editor | සැප්. 14, 2022 | Featured, Media Centre, නවතම පුවත්
වයස අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරු සොයා යන ගවේෂණාත්මක වැඩසටහනේ තවත් එක් කොටසක් ලෙසින් පැවැත්වුණු වයස අවරුදු 19 න් පහළ සුපිරි පළාත් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් බවට පත්වීමට කොළඹ දකුණු කණ්ඩායම අද (14 දා) සමත්විය. රංගිරි දඹුලු...
by sinhala editor | සැප්. 13, 2022 | Featured, Media Centre, Sinhala Column, නවතම පුවත්
අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ‘දිදුලන තරු’ සොයා යන ගවේෂණාත්මක චාරිකාවේ දක්ෂයින් සෙවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හෙට (14 වැනිදා)...
by sinhala editor | සැප්. 13, 2022 | Asia Cup, Featured, Media Centre, නවතම පුවත්
ආසියානු ක්‍රිකට් කිරුළ දිග්විජය කළ ලංකා සිංහ පෝතකයන් ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) අලුයම 4.40ට කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපලෙන් මවු ...
by sinhala editor | සැප්. 12, 2022 | Asia Cup, Featured, Media Centre, නවතම පුවත්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්තවීමේදී ඔවුනව මහත් හරසරින් යුතුව පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඇයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ...
by sinhala editor | සැප්. 12, 2022 | Asia Cup, Featured, Media Centre, නවතම පුවත්
පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (11 දා) රාත්‍රියේ සමත්විය. පාකිස්තානයට මෙන්ම...