slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2022
සධීර සහ  නවෝද් දැවැන්ත ප්‍රහාරයක

sinhala editor

මේජර් ලීග් තුන් දින ක්‍රිකට් තරගාවලියේ අද (11) ආරම්භ වූ තරග අතුරින් ටැමිල් යුනියන් කණ්ඩායමේ ආරම්භක  පිතිකරුවන් දෙදෙනා  සධීර සමරවික්‍රම (151) සහ නවෝද් පරනවිතාන (144) නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව ශතක සම්බන්ධතාවක් පවත්වමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 229 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩ නැංවීමට සමත්වූහ.

මෙහිදී සධීර  සමරවික්‍රම  පන්දු 194 කදී  හතරේ  19ක්  හයේ පහරක් සමග   ලකුණු 151ක්ද  නවෝද් පරනවිතාන පන්දු 137 කදී  හතරේ 17 ක්  හයේ  පහක් සමග ලකුණු 147 ක්ද  රැස් කළහ මීට අමතරව කැන්ඩි කස්ටම් සහ  පොලීසිය අතර  තරගයේදී කැන්ඩි කස්ටම් කණ්ඩායමේ ඉරෝෂ් සමරසුරිය  පන්දු  158කට  මුහුණ දී  හතරේ 11ක්  හයේ තුනක්  සමග ලකුණු 103 ක්  රැස්  කිරීමට  සමත් විණි.

  • නාවික  හමුදාව  – නිගම්බු

නාවික  හමුදාව   මුල්  ඉනිම   තරගය  නතර  කරන  විට  කඩුලු 1ට  14යි  ( පන්දුවාර 4.3) රශ්මික මෙවන් නොදැවී 08 චනුර ප්‍රනාන්දු 5ට 1යි

  • එන්.සී.සී චිලව්මේරියන්ස්

එන්.සී.සී  මුල්  ඉනිම  සියල්ල්  දැවී 304යි  (පන්දුවාර 64.5යි) – (ජොහාන් ද සිල්වා  60 සදුන්  වීරක්කොඩි  51, ලසිත් ඇඹුල්දෙණිය 46 අහන් වික්‍රමසිංහ 31 අම්සි ද සිල්වා 29 නිපුන්  රන්සික  20 ලසිත්  ලක්ෂාන්  135/4 රජින්ද පුංචිහේවා 23/3)

ිලව් මේරියන්ස් මුල්  ඉනිම   කඩුලු 4ට  70 ( පන්දුවාර 24) – කසුන් විදුර  නොදැවී 34 අනුජ් ජොටින්  18 මතීෂ පතිරන  5/1 අම්සි ද සිල්වා 6/1

  • කැන්ඩි කස්ටම් පොලිසිය

කැන්ඩි කස්ටම් මුල් ඉනිම කඩුලු 6295( පන්දුවාර 90) – ( ඉරෝස් සමරසුරිය 103 හර්ෂ රාජපක්ෂ  79 චානක  විජේසිංහ නොදැවී 33 සුපුන් මධුශංඛ 42/2)

  • රාගම සී.සී.සී

රාගම  මුල්  ඉනිම 112 ( පන්දුවාර 37.4යි ) – (තෙවිදු  දික්වැල්ල  26  ජනිත්  ලියනගේ  21 ඩෙලන් පීරිස්  18 සොනාල් දිනුෂ 44/4  අසිත ප්‍රනාන්දු 16/3)

සී.සී.සී  මුල්  ඉනිම   කඩුලු  4119 ( පන්දුවාර 42.2යි) – ( ලසිත් අබේරත්න  නොදැවී  53  චමිදු විජේසිංහ 41 සොනල්  දිනුෂ16 ශෂික දුල්ෂාන් 38/4)

  • සෙබස්ටියනයිට්ස් එස්.එස්.සී

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම කඩුලු 5314යි ( පන්දුවාර 82) -( සචිත  ජයතිලක  නොදැවී 98 ඉෂාන් රංගන නොදැවී  79  ශෂික  පුස්සෙගොල්ල 38  විසල් සිල්වා  36 නිසල තාරක 74/3  ප්‍රභාත් ජයසුරිය 88/1)

  • බ්ලුම්ෆීල්ඩ් ඒස්කැපිටල්

බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම කඩුලු 6182යි (පන්දුවාර 58)  ( හස්නේන් බොකාරි 41ළහිරු මධුශංඛ 38 හර්ෂ විතාන නොදැවී 32 අෂාන් ප්‍රනාන්දු 30 මලිත් ද සිල්වා 64/2)

  • ටැමිල් යුනියන් –  නුගේගොඩ

ටැමිල් මුල් ඉනිම කඩුලු 5395 ( පන්දුවාර 85 යි) -(සධීර සමරවික්‍රම 151  නවෝද් පරනවිතාන 147 සංතූෂ් ගුනතිලක නොදැවී 28 රවින් ප්‍රනාන්දු 27 කාරන් කයිලා  114 /3)

  • සරසන්ස් ගුවන් හමුදාව

සරසන්ස්  මුල්  ඉනිම  කඩුලු 217 යි (පන්දුවාර 7.1යි) – (නවිනිදු විතානගේ නොදැවී 08 ගයාන් සිරිසෝම 5/1)

  • බදුරලිය පානදුර

බදුරලිය මුල් ඉනිම කඩුලු 8254  (පන්දුවාර 80.2යි) -( දුනිත් ජයසිංහ  77 රනේෂ් සිල්වා 58  අනුක් ප්‍රනාන්දු 46  මළිදු මධුරංග  30 කෝසාන්  ධනුෂ්ක 41/2)

  • බී.ආර්.සී  –  කලුතර නගර

බී.ආර්.සී මුල්  ඉනිම  සියල්ල්  දැවී  237( පන්දුවාර 54 යි) -( දුෂාන් හේමන්ත නොදැවී 53 ළහිරු  සමරකෝන් 46  තිලකරත්න සම්පත් 42 සචින්ත පීරිස්  37 තෙමල් බණ්ඩාර  68/4 සාරංග රාජගුරු 44/2)

කලුතර නගර මුල් ඉනිම කඩුලු 6118 ( පන්දුවාර 40 යි) – ( සවන් කංකානම්ගේ 32 චතුරංග පීරිස් නොදැවී 29 මාධව නිමේෂ් 20 තිලකරත්න සම්පත්  34/3සචින්ත  පීරිස්  41/2)

  • මුවර්ස් කුරුණෑගලයුත්

මුවර්ස් මුල් ඉනිම කඩුලු 3ට  280 ( පන්දුවාර 73යි)– (සොහාන් ද ලිවේරා  88 දිනුක දිල්ෂාන් 77 පසිදු සුරියබණ්ඩාර නොදැවී 74  රමේෂ් මෙන්ඩිස් නොදැවී 39  දිනුෂ්ක මලන්  27/1)

  • ලන්කන් ගෝල්

ලන්කන් මුල් ඉනිම කඩුලු 9 167  ( පන්දුවාර 90යි) – ( ඉස්වර දිසානායක නොදැවී 48 ගීත් කුමාර 31 දමිතසිල්වා 36 යසිරු රුද්‍රිගෝ 22 රගු ෂර්මා 53/4 චතුර ලක්ෂාන් 46/3)              

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar