සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පාකිස්තානයට ඒරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ගොදුරු වූ ශ්‍රී ලංකා කණඩායමේ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණව ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ඊෆය් (14 දා) පැවැති තරගයේදී තීක්ෂණ කලවේය ආබාධයකට ගොදුරු වූ අතර පන්දු රකිමින් සිටියදී ඔහු ක්‍රීඩා ගාරය වෙත ගියේය. ඒම පරීක්ෂණයේ වාර්තාව අනුව ඔහු ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.
මෙම ආසියානු කුසලාන තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ මහීෂ් කඩුලු 8 ක් දවා ගැනීමට සමත්ව සිටියි. ඒහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 29.12 ක් ලෙස සටහන් වේ.