slc
logo
Home   |    News
මාර්තු 19, 2024
ඇෆ්ගනිස්තාන ‘ඒ ‘  ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක

Sri Lanka Cricket

ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් සහ මැයි මාසයන්හි ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සමඟ එක්දින තරග පහකටත් සිව්දින තරගයකටත් සහභාගි වීමට නියමිතය.

එක්දින තරග පහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් සිව්දින තරගය වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

තරග කාලසටහන පහත දැක්වේ.

දිනය තරග වර්ගය ස්ථානය
2024 අප්‍රේල් 28 ප්‍රථම එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
2024 අප්‍රේල් 30 දෙවන එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
2024 මැයි 03 තුන්වන එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
2024 මැයි 05 සිව්වන එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
2024 මැයි 07 පස්වන එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
     
2024 මැයි 11 – 14 සිව්දින තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය,වනාතමුල්ල

 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar