slc
logo
Home   |    News
මැයි 28, 2024
අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේ දින සංශෝධනයක්

sinhala editor

දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මැයි මස 26 වැනිදා දක්වා කල් දැමුණු අර්ධ අවසන් පූර්ව තරග යළිත් මැයි 29 වැනිදා දක්වා සංශෝධනය කිරීමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව අවසන් පූර්ව තරග මැයි මස 31 වැනිදාත් අවසන් මහ තරගය ජුනි 03 වැනිදාත් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

මැයි 29 – පෙ.ව. 9.45 – එන්. සී. සී. සහ කෝල්ට්ස් අතර පී. සරා ක්‍රීඩාංගණයේදී

මැයි 29 – ප.ව. 2.00 – බ්ලූම්ෆීල්ඩ් සහ සී.සී.සී. අතර පී. සරා ක්‍රීඩාංගණයේදී

මැයි 29 – පෙ.ව. 9.45 – මුවර්ස් සහ ඒස් කැපිටල් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

මැයි 29 – ටැමිල් යුනියන් සහ බී.ආර්.සී. අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

මැයි 31 – පළමු අවසන් පූර්ළු තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

මැයි 31 – දෙවැනි අවසන් පූර්ව තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

ජූනි 03 – අවසන් මහ තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar