slc
logo
Home   |    News
ජූලි 11, 2024
LPL කොළඹ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් -5 ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරයේ ප්‍රවේශපත්‍ර අළෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශපත්‍ර පහත ප්‍රවේශපත්‍ර කවුළුවලින් ලබාගත හැකි බව නිවේදනය කර සිටියි.

තරගාවලියේ දෙවැනි අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජූලි මස 14 වැනිදා ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆෝල්කන්ස් අතර තරගයෙන් ආරම්භ වනු ඇත.

ජූලි 11 – ප.ව. 2.00 සිට 6.00 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ටිකට් කවුන්ටරය

ජූලි 12 – පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ටිකට් කවුන්ටරයෙන්

ජූලි 12 – පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා කොලඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන්

ජූලි 12 – පෙ.ව. 11.00 සිට ප.ව. 5.00 ද්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවෙන්

මීට අමතරව www.Bookmyshow.com වෙබ් අඩෙවියෙන්ද මිලදී ගත හැක.

Active filters

Recent Posts

  • ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්
    ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 […]
  • ශ්‍රී ලංකාවේ තණතිලි විශිෂ්ටයි – ඔමාර්සායි
    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ප්‍රථම වතාවට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම පිළිබඳව තමා දැඩි සතුටට පත්ව සිටින බව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අංක හත පිතිකරු අස්මතුල්ලා ඔමාර්සායි ගෝල් […]
  • කණ්ඩායමේ සාමුහිකත්වය අපට ජය ගෙන ආවා – මතීෂ පතිරණ
    කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙසීයයේ සීමාව අසළටම පැමිණ තියුණුම මුහුණුවරක් ඉසිලුවත් එම තරගය කළම්බු […]
  • තණතීරු ගැන පැතුම්ගේ අදහස
    මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින් ඉදිරියේදී දැනටත් වඩා ලකුණු රැස් කිරීමට පිතිකරුවනට අවස්ථාව උදා වනු ඇතැයි ජැෆ්නා කින්ග්ස් – දඹුල්ල සික්සර්ස් […]
  • අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම අපේ අභිප්‍රායයි – රොසොව්
    දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව බව ජැෆ්නා කින්ග්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo