slc
logo
Home   |    News
ජනවාරි 1, 2025
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව කඳවුරු බඳින්න බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ හෙට ශ්‍රී ලංකාවට 

sinhala editor

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 02 වැනිදා තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. දෙවැනි තරගයත් තර්ස්ටන් ක්‍රීඩාංගණයේදීද තෙවැනි තරගය ජනවාරි මස 07 වැනිදා මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදීත් සිව්වැන්න ජනවාරි 09 වැනිදා බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

දිනයතරගයවේලාවක්‍රීඩාංගණය
ජනවාරි 03පළමු විස්සයි-20 තරගයප.ව. 2.00තර්ස්ටන්
ජනවාරි 05දෙවැනි විස්සයි-20 තරගයප.ව. 2.00තර්ස්ටන්
ජනවාරි 07තෙවැනි විස්සයි-20 තරගයපෙ.ව. 10.00මග්ගොන සරේ
ජනවාරි 09සිව්වැනි විස්සයි-20 තරගයපෙ.ව. 10.00බී.ආර්.සී.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee