slc
logo
Home   |    News
ජනවාරි 1, 2025
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව කඳවුරු බඳින්න බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ හෙට ශ්‍රී ලංකාවට 

sinhala editor

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 02 වැනිදා තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. දෙවැනි තරගයත් තර්ස්ටන් ක්‍රීඩාංගණයේදීද තෙවැනි තරගය ජනවාරි මස 07 වැනිදා මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදීත් සිව්වැන්න ජනවාරි 09 වැනිදා බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

දිනයතරගයවේලාවක්‍රීඩාංගණය
ජනවාරි 03පළමු විස්සයි-20 තරගයප.ව. 2.00තර්ස්ටන්
ජනවාරි 05දෙවැනි විස්සයි-20 තරගයප.ව. 2.00තර්ස්ටන්
ජනවාරි 07තෙවැනි විස්සයි-20 තරගයපෙ.ව. 10.00මග්ගොන සරේ
ජනවාරි 09සිව්වැනි විස්සයි-20 තරගයපෙ.ව. 10.00බී.ආර්.සී.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee