slc
logo
Home   |    News
ජූනි 26, 2025
ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ තරග සංචාරයක

sinhala editor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී සිම්බාබ්වේ රාජ්‍ය බලා පිටත්ව යනු ඇත.

සුදු පන්දුව භාවිතයෙන් සිදුකෙරෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 2 කට සහ පන්දුවාර විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය. . මෙම තරගාවලියේ සියලුම තරග හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු මස 29 වැනිදා සහ 31 වැනිදා පැවැත්වන අතර පළමු විස්සයි-20 තරගය සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙනු ඇත. දෙවැනි තරගය 06 වැනිදාද තෙවැනි තරගය 07 වැනිදාද පැවැත්වේ.

තරග කාලසටහන

අගෝස්තු 29 – පළමු එක්දින තරගය හරාරේහිදී

අගෝස්තු 31 – දෙවැනි එක්දින තරගය හරාරේහිදී

සැප්තැම්බර් 03 – පළමු විස්සයි-20 තරගය හරාරේහිදී

සැප්තැම්බර් 06 – දෙවැනි විස්සයි-20 තරගය හරාරේහිදී

සැප්තැම්බර් 07 – තෙවැනි විස්සයි-20 තරගය හරාරේහිදී

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee