බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නන්ගේ දක්ෂ හා නිරවද්‍ය පන්දු යැවීම හමුවේ පිතිකරුවන් අසීරුතාවයකට පත්වීම නිසා ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 101කට සීමා විය. ඒ අනුව අද (28) අවසන් වූ තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත...
විස්සයි-20 තරග ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමෙන් පැය 24 ක් ගතවීමට මත්තෙන් යළිත් දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හරාරේ නුවරදී අද (07 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-2 තරගයෙන් කඩුලු 8 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු 5 ක ජයක් අත්කරගත් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සම කර ගත්තේය. විස්සයි-20 අන්තර්ජාතික ඉතිහාසයේදී ශ්‍රී ලංකා...
අවසන් පන්දුවාර 4 න් ලකුණු 46 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 16 කදී නොදැවී රැස් කරන ලද වේගවත් ලකුණු 41 ක ඉනිම ප්‍රධාන කොට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහී...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ වන විට උසස්ම මානසික මට්ටමකින් පසු වන බව එක්දින සහ විස්සයි 20 නායක චරිත් අසලංක ශ්‍රී ලංකා - සිම්බාබ්වේ විස්සයි 20 තරගාවලියට පෙර ප්‍රකාශ කළේය. තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වැන්න අද (03...
පැතුම් නිස්සංක ලබාගත් අගනා ශතකය ප්‍රධාන කොට සිම්බාබ්වේ කන්ඩායමට එරෙහිව අගෝස්තු 31 වැනිදා පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කළේය. ලකුණු 278 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී...

Articles
You are currently receiving All News
බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නන්ගේ දක්ෂ හා නිරවද්‍ය පන්දු යැවීම හමුවේ...
විස්සයි-20 තරග ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමෙන් පැය...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරග 3 කින් සමන්විත පන්දුවාර...
අවසන් පන්දුවාර 4 න් ලකුණු 46 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ වන විට උසස්ම මානසික මට්ටමකින්...
පැතුම් නිස්සංක ලබාගත් අගනා ශතකය ප්‍රධාන කොට සිම්බාබ්වේ කන්ඩායමට එරෙහිව අගෝස්තු...
හය වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 128 ක සම්බන්ධතාව ප්‍රධාන කොට...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර කණ්ඩායමේ ඇති සියලු අඩුපාඩු එළැඹෙණ...
මේ මස අවසනදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත එක්දින...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට...

