BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් අද (13 දා) ශ්‍රී ලංකාවේදී ආරම්භ වුණු නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවුණු පළමු තරගයෙන් ඉකුත් වසරේ නැගීඑන ආසියානු තරගාවලියේ අනුශූරයින් ලෙසින් මෙවර...
BY CHAMILA KARAWITA මිනෝද් භානුක (130) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 113) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 263 ක දැවැන්ත කඩුලු සම්බන්ධතාව පෙරටු කොට හැකිනම් ලබා ගන්නා ලෙස පන්දුවාර 75 කදී ලකුණු 324 ක අභියෝගයක් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ අද (22 දා) පෙරවරුවේදී...
BY CHAMILA KARAWITA ලකුණ 04 ක් පිටුපසින් සිට නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී තෙවැනි දිනය වූ අද (21 වැනිදා) තරගය නිමා කරන විට කඩුලු 8 ක් අතැතිව ලකුණු 226 කින් පෙරමුණ...
BY CHAMILA KARAWITA ලකුණු 07 ක් ඇතුළත දකුණු අප්‍රිකානු ‘ඒ’ පළමු ඉනිමේ ඉතිරි කඩුලු 4 ම දවා ගැනීමට ලක්ෂිත මනසිංහ සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනා සමත්වීම නිසා කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැත්වෙන දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනදී පළමු ඉනිම වෙනුවෙන් දකුණු...
BY CHAMILA KARAWITA ට්‍රිස්ට්න් ස්ටබ්ස්ගේ ලකුණු 117 ක අගනා ශතකයත්, ඊට නොදෙවැනි කීගන් පීටර්සන්ගේ අර්ධ ශතකයත් (50) හේතුවෙන් කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව ප්‍රභල පිළිතුරක් ලබා...
දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 දා) තවදුරටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉතිරි කඩුලු 3 දී තවත් ලකුණු 33 කින් මුලු ලකුණු...

Articles
You are currently receiving All News

