slc
logo

ධනිෂ්කට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි

ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එල්ල වී ඇති අපරාධ චෝදනාවල බලපෑම පිලිබඳව විමර්ෂනය කිරීම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව ඔහුට එරෙහිව පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නිර්දේශ කර...

අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදා

අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදාශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

ආසියානු රෝදපුටු ක්‍රිකට් අනුශූරයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ස්තූතිය පළ කරති

නේපාලයේ පැවැත්වුණු රෝද පුටු ක්‍රිකට් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායම, නැවත ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු හිමිකරගත් කුසලානද සමඟ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානය වෙත පැමිණියේය. හමුදාවේ සිටියදී...

සැප්තැම්බර් මස දක්ෂතම ක්‍රීඩිකාවගේ සම්මානය චමරි අතපත්තුට

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් සැප්තැම්බර් මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට හිමිව තිබේ. එංගලන්තයට එරෙහිව පැවැති තරග සංචාරයේදී ශ්‍රී ලංකා...

ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට් මූලස්ථානයේදී අත්සන් කරයි

ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට් මූලස්ථානයේදී අත්සන් කරයිශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ද්වී පාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම්...

පර්සි අබේසේකරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් ලක්ෂ 50 ක්

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතම ‘දිරිගන්වන්නකු’ ලෙසින් කටයුතු කරනු ලබන පර්සි අබේසේකර මහතා වෙනුවෙන් රුපියල් මිලියන 5 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. අබේසේකර මහතාගේ යහපැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee