බාලිකාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන යටතේ කොළඹ 03, ශාන්ත මේරී බාලිකා විදුහල වෙත ක්‍රිකට් ආම්පණ්න පරිත්‍යාගයක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්...
සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන "ගමන් මග" වැඩසටහනේ ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා...
19 න් පහළ පාසල් 325 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘පන්දු’ ලබා දෙයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන පාසල් සදහා ‘ක්‍රිකට...
සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන "ගමන් මග " වැඩසටහනේ ක්‍රිකට් ගමට සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා...
තවත් වසර 2 කට පසුව හෙවත් 2024 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් කණ්ඩායමක් බිහි කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග්...
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දිස්ත්‍රික්කවල ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මාවතට සම්බන්ධ කිරීමේදී වැඩි කාර්යය භාරයක් සිදුකරනු ලබන දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ට තම කාර්යය පහසු කිරීම වෙනුවෙන්...

Articles
You are currently receiving All News

