ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ හා මහනුවර පළාත් අතර තරගයෙන් මහනුවර පළාත් කණ්ඩායම කඩුලු 7කින් ජය ලබද්දී, ගාල්ල - දඹුල්ල අතර තරගයෙන් ගාල්ල පිල පළමු ඉනිමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (19) දෙවැනි දිනයේදී කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී, ගාල්ල පළාත් පිලේ උදිත් මධුෂාන් කඩුලු 5ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති තරග සියල්ලම ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව අත්හැර දැමීමට සිදුවිය. එහෙත් එස්එස්සී පිලේ දසුන් ශානක පන්දු 35කදී හයේ පහර 7ක් හා හතරේ පහරක් සමඟ නොදැවී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ටියර් ‘බී‘ අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සැරසන්ස් ක්‍රීඩා සමාජය පරදා ඩක්වර්ත් - ලුවිස් න්‍යාය යටතේ මොරටුව ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ අද (8) පැවැති මෙම අවසන් තරගයේදී ජයග්‍රාහී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ තරග අතුරින් කණ්ඩායම් රැසක්ම මේ වන විට තරග නවයකට බැගින් සහභාගි වී සිටින අතර මේ දක්වා ‘ඒ ‘ කොටසෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම ජයග්‍රහණ අත්කර ගත්තේ බී.ආර්.සී. ලකුණු 143කින් කැන්ඩි කස්ටම් පරාජය කරමින්...

Articles
You are currently receiving All News
ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කරන වේග පන්දු...
අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය...
By Chamila Karawita කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
By Chamila Karawita අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු...

