slc
logo

දුල්ගේ ශතකයෙන් ඉන්දියානු ‘ඒ’ පිලට පහසු ජයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලිය යටතේ ජූලි 14 වැනිදා පැවැති තෙවැනි තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරදවා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත්විය. කොළඹ එස්. එස්. සී....

පාකිස්තානයට කඩුලු 4 ක ජයක්

ආසියානු නැඟී එන ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් සම්මේලනය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති පාකිස්තාන - නේපාලය ක්‍රිකට් තරගයෙන් පාකිස්තානයට කඩුලු හතරක ජයක්...

ගියවර නැගීඑන අනුශූරයෝ ශ්‍රී ලංකාව හමුවේ පරදිති

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් අද (13 දා) ශ්‍රී ලංකාවේදී ආරම්භ වුණු නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවුණු පළමු තරගයෙන් ඉකුත් වසරේ නැගීඑන ආසියානු තරගාවලියේ අනුශූරයින් ලෙසින් මෙවර...

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු ශූරතාව 13 දා ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

ආසියානු  ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම ජූලි මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වනු ඇත. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජූලි 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස...

පස්වැනි තරගය වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම අතර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගය වර්ෂාව හේතුවෙන් අද (15 දා) එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවත් තරග 5...

ශ්‍රී ලංකා නැගීඑන පිල හමුවේ ජපාන ජාතික පිල සිව්වැනි වතාවටත් පරදියි

ජපානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම සමග පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට අද (14 දා) සමත්වූවේය. මේ සමඟ නැගීඑන කණ්ඩායම විස්සයි-20...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee