By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට ළඟා කරගත යුතු අරමුණු කීපයක්ම තිබේ. ඒ අතරින් සංචාරකයින් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් - බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම දැක් වූ දක්ෂතා මත ඔවුනට කඩුලු හතරකින් බදුරලිය පරාජයට පත් කිරීමට අවස්ථාව උදාවිණි. මෙදින...
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී ගැනීමට අමතරව තවත් ස්ථාන 2 කදී මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා...
හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේදී තරග විනිසුරුකරණය සදහා අන්තර්ජාතික ක්‍රිකට්...
ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ටැමිල් යනියන් කණ්ඩායම සමත්විය. අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණයට ටැමිල් යුනියන්...
ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව මෙම කණ්ඩායමට දිමුත්ට අමතරව සදීර සමරවික්‍රමව අතිරේක කඩුලු...

Articles
You are currently receiving All News
Chamila Karawita reporting from Lahore ක්‍රීඩා කිරීමට වරම් නොලද...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර මාලිගාවත්ත...
Chamila Karawita reporting from Lahore තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානු පිල...
Chamila Karawita reporting from Lahore දෙවැනි තරගයේ ලද ලකුණු 35 ක...
සූරියවැව පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ අවසාන...
Chamila Karawita reporting from Lahore භානුක රාජපක්ෂගේ අනුකම්පා විරහිත...
Chamila Karawita reporting from Lahore තෙවැනි තරගයක් දක්වා නොගොස් දෙවැනි...
සත්කාරක පාකිස්තානු පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී...
Chamila Karawita reporting from Lahore ශ්‍රී ලංකා ක්‍රිකට්...
සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිල නොවන...
Chamila Karawita reporting from Lahore විස්සයි-20 තරග ඉතිහාසයේ මෙතෙක්...
සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිලනොවන ටෙස්ට්...


