විස්සයි-20 තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අවසන් අවස්ථාව වූ ක්වින්ස්ටවුන් නුවරදී අද පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය....
නැෂනල් සුපර්ලීග් එක්දින තරගාවලියේ සහ ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ ශූරතාවන් දෙකම දිනාගත් දඹුල්ල කණ්ඩායමට නායකත්වය ලබාදීමට අවස්ථාව උදාවීම පිළිබඳව තමා බෙහෙවින්ම සතුටු වන බව දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ පැවැති තරගාවසානයේදී සඳහන් කර...
ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන දිනා අදට වසර 9 ක් සපිරෙයි. 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනා...
ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලානය දිනා අදට වසර 9 ක් සපිරෙයි. 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනා...
එදා බක් මහේ කොවුල් නාදය බොහෝ තැන්වල ගිගුම් දෙන වසන්ත කාලයේ ආරම්භය සටහන් වූ සොදුරු උදාවකි. වසර 2014 අප්‍රේල් මස 6 වනදා ඒ වසන්ත සැමරුම අර්ථවත් කළ උදාර දිනයක් විය. ශ්‍රී ලංකාව ලෝකයේ ලබාගත් දෙවන ඉහළම කුසලානය දිනාගත් දිනය ලෙස ඉතිහාස පොතේ සටහන් වූ අමරණීය දිනය එය වේ. එම...
දෙවැනි වරටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් අද (06 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ....

Articles
You are currently receiving All News


