slc
logo

විශිෂ්ඨ ජයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය අරඹති

ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටය ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයෙන් ලකුණු 175 ක විශිෂ්ඨ ජයක් වාර්තා...

වර්ෂා බාධක මැද කාන්තා ‘ඒ‘ පිලේ අවසන් පූර්ව සටන අතිරේක දිනයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම හා ඉන්දීය කාන්තා ‘ඒ‘ කණ්ඩායම අතර අද (19) පැවැත්වීමට තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතිරේක දිනය...

ශූරයින් සහ අනුශූරයින් LPL සමාරම්භයේදී හැප්පෙති

දින 22 ක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ඉකුත්වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් බවට පත් වුණු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තරග වදිනු ඇත. මෙම තරගය ජූලි මස 30 වැනිදා ප.ව....

ආසියානු කුසලාන ක්‍රිකට් සත්කාරකත්වයේ කොටසක් යළිත් ශ්‍රී ලංකාවට

2023 වසරේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවද නිල වශයෙන් නම් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් මේ බව අනාවරණය කර...

දෙවැනි පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ඉහළින්ම දිනයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නොහැකි කණ්ඩායම් සදහා යළි එම අවස්ථාව උදාකර දීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ‌විසින් සිම්බාබ්වේහිදී පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ඇමරිකානු එක්සත් ජනපද...

‘ලංකා ප්‍රිමියර් ලීග්’ අභිනව ‘වෙන්දේසියේ’ වැඩිම මිල ඩිල්ෂාන් මධුශංකට

BY CHAMILA KARAWITA ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට එක්ව ඇති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අති සාර්ථකව අද (14 වැනිදා) රාත්‍රියේදී නිමාවට පත්විය. එම වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee