ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සඳුදා (16) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 182 ක ඉලක්කයක් පන්දුවාර 18 කදී සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8 ක ජයක් වාර්තා කර ගැනීමට සමත්වූවේය. මෙම...
ලෝක කුසලාන තරගාවලියේ මෙවර පිතිකරුවෙකු දැනට ඉනිමකදී සටහන් රැස්කළ වැඩිම ලකුණු ගණන එක්කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 52කදී හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබා තම විස්සයි20 ජාත්‍යන්තර දිවියේ දෙවැනි ශතකය සම්පූර්ණ කිරීමත් සමඟ...
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලට සුපිරි අට වටයට යෑම උදෙසා ඇති ආසන්නතම කඩ ඉම ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාව සමඟ තරගය හෙට (16) පස්වරු 7ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ‘බී‘ කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ලෙස සැලකෙන මෙම තරගය ඔස්ට්‍රේලියානු...
පවන් රත්නායක, දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් තිදෙනා එක්ව රැස් කරන ලද අර්ධ ශතක හේතුවෙන් අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති තරගයෙන් ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 105 ක ජයක්...
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරගය හෙට (12) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 11ට ආරම්භ වේ. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි තරගය වේ. ජාත්‍යන්තර තරග තුනකදී ඕමානය හා ශ්‍රී ලංකාව හමුවී ඇති අතර, ඒ අවස්ථා...
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ප්‍රථම තරගයෙන්ම අයර්ලන්තය පරදවා ලබාගත් ජයග්‍රහණයේ උණුසුම දිගටම පවත්වාගෙන යාම තම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා–අයර්ලන්ත තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කමිඳු මෙන්ඩිස් තරගයෙන් පසු ප්‍රකාශ කළේය. මහීෂ්...

Articles
You are currently receiving All News
මෙන්ඩිස්ලා යුගලය වන කමිඳු සහ කුසල් එක්ව පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට...
අයි.සී.සී. පිරිමි විස්සයි–20 ලෝක කුසලාන 2026 තරගාවලියේ මූලික වටයේ තරග සඳහා...

