slc
logo

දසුන් ඇතුළු පිරිවරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කෝටි 2ක තෑග්ගක්

තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයෙන් ලද කඩුලු 7 ක ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය අගය කිරීම වෙනුවෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු විස්සයි-20 කණ්ඩායමට ඩොලර් ලක්ෂයක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2 කට වැඩි...

ඉන්දීයාවට එරෙහි ජයග්‍රහණයට දියත් කළ සැලසුම ගැන දසුන් දැක්වූ අදහස්

විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය  2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනු ලැබූ අතර එය දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. අවසන් වතාවට 2008 වසරේදී ඉන්දියාවට...

ධවාන් සහ ඩ්‍රාවිඩ් ලබා දුන් උපදෙස් ගැන දසුන් කතා කරයි!

By Chamila Karawita දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව වූ තරගාවලියට අවතීර්ණ වූයේ තරමක් තැති ගැන්මකිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා තරග අත්දැකීම් අතින් ඉන්දියානු පිල වඩාත් ඉදිරියෙන් සිටීම එයට හේතු විය. ඒ...

ඉන්දියාව පැරදවූ දසුන් ඇතුළු පිරිවරට ජනපති ගෝඨාභයගෙන් සුභ පැතුම්

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ නව...

පළමු වතාවට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලි ජයක් ලබයි

By Chamila Karawita විස්සයි-20 තරග අංශය යටතේ උපන්දිනය යෙදී ඇති දිනෙකදී ලොව පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කරමින් වනිඳු හසරංග දක්වන ලද සුපිරි දක්ෂතාවයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අදහාගත හැකි පන්දු රැකීමත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව...

ශූරයින් තෝරන තරගයේ ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙයි

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් අද (29 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශිකර් ධවාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. දෙරට අතර පැවැති පළමු තරගයෙන්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar