පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු නොකර අවතීර්ණ වද්දේ බංග්ලාදේශ කණ්ඩායම එක් වෙනසක්...
පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ හැරිණ. හෙට (08 වැනිදා) පල්ලේකැලේ...
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික කරුණාරත්නව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කෙසේ...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. ලකුණු 16කින් ශ්‍රී ලංකාව පරජය වුවද මෙම තරගයේදී ජනිත් ලියනගේ අංක 6 පිතිකරු...
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු 16 ක පරාජයකට මුහුණ දීමට අද (05 දා) රාත්‍රියේ සිදුවිය. මෙම...
පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය සනිටුහන් වුණු බංගලාදේශයට එරෙහි දෙවැනි එක්දින තරගයේදී ගෞරවනීය උපහාර...

Articles
You are currently receiving All News
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර එස්එස්සී පිටියේ පැවැත්වෙන...
මිනිත්තු 28 ක් ඇතුළත බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉතිරි කඩුලු 4 ම දවා ගත් ශ්‍රී ලංකා...
ලකුණු 211 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ආරම්භ කළ බංග්ලාදේශ...
ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලිය අහිමිවූ ළහිරු කුමාරට බංග්ලාදේශයට එරෙහිව ලබන...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර එස්එස්සී පිටියේ පැවැත්වෙන...
පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද...
සංචාරක බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන එස්එස්සී තණතිල්ල වෙනදාට...
කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පිටියේ විනිසුරුවරයකු...
කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (25 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු...
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (25 දා) ආරම්භ වූ...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට්...
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මේ මස 25 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ...

