සංචාරක බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන එස්එස්සී තණතිල්ල වෙනදාට වඩටා වෙනස් විදිහට හැසිරෙන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා ප්‍රකාශ කළේය. තමන් වසර 15කට ආසන්න කාලයක් එස්එස්සී තණතිල්ලේ ක්‍රීඩා කළත් මෙවැනි ආකාරයේ තත්ත්වයක් නොදුටු බවත්, මේ...
කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පිටියේ විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබන අන්තර්ජාතික ක්‍රිකට් උත්තරීතර විනිසුරු පැනලයේ සාමාජික ඇලෙක්ස් වොෆ්, අසනීප තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව තරගයෙන් ඉවත්ව සිටියි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර...
කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (25 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය ඇතුළතදී රැක ගත හැකි මට්ටමේ උඩ පන්දු ගිලිහී යෑම් මෙන්ම දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අහිමිව ගිය නමුත්, පළමු දිනට තරගය නිමා කරන විට...
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (25 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ සමත්වූවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 170 වැනි ක්‍රීඩකයා බවට පත් වුණු සොනාල්” ටෙස්ට් වරම් හිමිවීම...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය හෙට (25) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වේ. ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් ජය පරාජයෙන්...
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මේ මස 25 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායකට අහිමිව තිබේ. පළමු ටෙස්ට් තරගය අතරතුරදී වම් ඇලපත ආශ්‍රිත මස්පිඬු ආබාධයකට ගොදුරුවීම ඊට හේතු වී...

Articles
You are currently receiving All News

