slc
logo

ඉන්දීය ක්‍රීඩකයෝ පුහුණු තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරති

ඇඟිල්ලේ ආබාධය නොතකා ලකුණු 44ක් රැස් කළ ඉන්දීය නායක ශුබ්මන් ගිල්ගේ ඉනිමත් වේගවත් ලකුණු 61කින් දායක වූ යෂස්වි ජයස්වාල්ගේ ඉනිමත්  සහ අවසන් මොහොතේ පිට පිට හයේ පහර තුනක් එල්ල කළ මොහොමඩ් සිරාජ්ගේ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහි...

පඩික්කාල්ගේ ශතකයෙන් ඉන්දියාව යළිත් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI සහ ඉන්දියාව අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනය නිමාවන විට ඉන්දියාව කඩුලු 9කට ලකුණු 357ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පළමු ඉනිමේ ලකුණු 363ට වඩා ලකුණු 6ක් පමණක් පසුපසින් සිටියේය. ඉන්දීය...

SLC XI පිතිකරුවෝ වේගයෙන් ලකුණු රැස් කරති – ලකුණු 200 ක් හයේ සහ හතරේ පහර වලින්

ඉන්දීය පන්දු බලඇණියට දැඩි පීඩනයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිතිකරුවෝ, ඉන්දියාවට එරෙහි එකම සංචාරක පුහුණු තරගයේ පළමු දිනයේදී පන්දුවාරයකට ලකුණු 4.03ක වේගයකින් ලකුණු රැස් කරමින් ශක්තිමත් ඉනිමක් ගොඩනැගූහ. කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු දිනය නිමා වන...

ඉන්දු – ලංකා ටෙස්ට් සටන නැරඹීමේ ප්‍රවේශය නොමිළේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2026 ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ. ලොව ප්‍රබලතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර...

ඉන්දියාවට එරෙහි තුන්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා XI නම් කරයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2026 යටතේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා XI කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ශ්‍රී ලංකා XI කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර මෙම තුන්දින පුහුණු තරගය හෙට (අගෝස්තු 7) කොළඹ එන්.සී.සී....

ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee