කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ නංවනු ලැබීය. ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් යැයි සිතය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ...
නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා විස්සයි-20 තරගාවලි සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිස්ව කැඳවීමට තේරීම් වලදී පියවරගෙන තිබේ. මැතිව්ස්ට අමතරව ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක එක්දින හා...
වෙළිංටන්හිදී අද (17 දා) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 152 ක් ලබා දිගු ඉනිමකට අඩිතාලම එක් කිරීමට සමත්ව සිටියේය. ප.ව. 2.10 දක්වා වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමා වුණු...
නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හි අද (17 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නිශාන් මදුශ්ක සමත්විය. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද නිරෝෂන් දික්වැල්ල කඩුලු රැකීමෙන් මෙන්ම පිතිකරුවකු ලෙස අසාර්ථක භාවයට පත්වීම නිසා එම ස්ථානය...
BY CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ හෙට (17 දා) වෙලින්ටන්හි බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හරිම සංයුතිය සකසා ගැනීම වෙනුවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරා ගැනීමට...
පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය. පළමු තරගයේදී සිදුවූ වැරදි අඩුපාඩු හදාගෙන දෙවැනි ටෙස්ට් තරගයට ඉතා සාර්ථකව මුහුණදීම කණ්ඩායමේ අපේක්ෂාව...

Articles
You are currently receiving All News

