එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් ඉවත්ව සිටින බැවින්, ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ...
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 ජාත්යන්තර තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්රනාන්දු ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව තිබේ. කුසල් මෙන්ඩිස් තරගාවලියට සහභාගිනොවීම හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි-20...
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායම් නම් කර තිබේ. එක්දින තරග තුනකින් සහ විස්සයි-20 තරග තුනකින් සමන්විත මෙම තරගාවලි සඳහා ශ්රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 5 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, කණ්ඩායම්...

Articles
You are currently receiving All News

LATEST
ඔක්. 17, 2026
ඔක්. 17, 2026
ඔක්. 16, 2026
ඔක්. 16, 2026
ඔක්. 16, 2026
ඔක්. 13, 2026
