slc
logo

මංගල අර්ධ ශතකය ගැන නිශාන් මදුෂ්කගේ අදහස

බටහිර ඉන්දීය කොදෙව් දුපත් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉරිදා (20) මහනුවර පල්ලේකැලේ පැවැති ප්‍රථම එක්දින තරගය තම මංගල එක්දින ජාත්‍යන්තය බවට පත් කර ගත් නිශාන් මදුෂ්කට එම තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට අවස්ථාව උදා වීම පිටුපස මෙරට දේශීය ක්‍රිකට් තරගාවයේ ලද අත්දැකීම් ඉවහල්...

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක පහසු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවේය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට...

ශ්‍රී ලංකාව බලාපොරොත්තු සහගතව පිටියට

ඉතිහාසයේ පළමු වතාවට විස්සයි-20 තරගාවලියකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ යළිත් එක්දින තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (20 දා) මුණ ගැසෙනු ඇත. ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියෙන්...

චමිඳු එක්දින සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිදු වික්‍රමසිිංහව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට චමිඳු එක්ව...

කැපවීම ප්‍රතිඵලවලින් දැන් පෙනෙනවා – චරිත් අසලංක

 මෙරට තණතිලි උසස් මට්ටමක පවතින බව ලකුණු පුවරු දෙස බලන විට පෙනී යන බව පවසන ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කැපවීමෙන් සහ දැඩි මහන්සියකින් ලත් ප්‍රතිඵල දැන් පෙනී යන්නේ යැයි ද පවසයි.  මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවට පහරදීමත් පන්දු යැවීමත්...

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පළමු විස්සයි-20 තරගාවලි ජය වර්තා කරයි

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ලා දෙපළ වූ මෙන්ඩිස් සහ පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 106 ක නොබිඳිණු කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar