පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස්...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී දසුන් පන්දු 16 කදී සිය අර්ධ ශතකය...
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් අධි වේගයට රැගෙන යමින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (11 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙනු ඇත. තරග ආරම්භයට පෙර තරගාවලිය නිල වශයෙන් ආරම්භ කෙරුණු වග සංකේතවත් කරනු ලබන...
පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player Draft)මේ වන විටත් ආරම්භ වී තිබේ. ලංකා ටී-10 සුපර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතාගේ...
ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් දිනදර්ශනයට...
ප්‍රථම වතාවට පවත්වනු ලබන ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියේ තරග වදින ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිඳු කෙරුණි. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවලර්ස්, යාපනය ටයිටෑන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ලංකා ටී10...

Articles
You are currently receiving All News

