කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (08 දා) ආරම්භ වුණු ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කීපයක ක්‍රීඩකයින්ගේ සුලු වෙනස්කම් කීපයක් සිදුකර තිබේ. ඒ අනුව මීට පෙර කණ්ඩායමකට ඇතුළත් නොකර සිටි ජනිත් ලියනගේව ග්‍රීන්ස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (08 දා) ඇරැඹි ආරාධිත පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් රෙඩ්ස් නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. ගේස් පිලට එරෙහිව කොළඹ ආර්....
ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් ජුලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය රෙඩ් ,බ්ලු ග්‍රීන් සහ ග්‍රේස් කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් සදුදා (අගෝස්තු 8 දා) මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජූලි මසදී නම් කිරීමට නියමිත එම මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියව කෙටි ලැයිස්තුගත කර තිබේ. ඔහුට අමතරව එංගලන්ත කණ්ඩායමේ ජොනී බෙයාර්ස්ටෝ සහ...
By Chamila Karawita ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත්, තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ සේවකයින් වෙනුවෙන් වන රක්ෂණාවරණ ආයතනය ඒ සඳහා එකඟත්වය...

Articles
You are currently receiving All News
ලොව දහසකුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර ලාහෝර්...
Chamila Karawita reporting from Lahore ක්‍රීඩා කිරීමට වරම් නොලද...
Chamila Karawita reporting from Lahore තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානු පිල...
Chamila Karawita reporting from Lahore දෙවැනි තරගයේ ලද ලකුණු 35 ක...
Chamila Karawita reporting from Lahore භානුක රාජපක්ෂගේ අනුකම්පා විරහිත...
Chamila Karawita reporting from Lahore තෙවැනි තරගයක් දක්වා නොගොස් දෙවැනි...
සත්කාරක පාකිස්තානු පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී...
Chamila Karawita reporting from Lahore ශ්‍රී ලංකා ක්‍රිකට්...
Chamila Karawita reporting from Lahore විස්සයි-20 තරග ඉතිහාසයේ මෙතෙක්...
ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් තිබ්බා - දසුන් ශානක විස්සයි-20 රටරවල්...
Chamila Karawita reporting from Lahore වසර 12 කට ආසන්න කාලයකට පසු සිය රටේ...
Chamila Karawita reporting from Lahore පාකිස්තානයට එරෙහිව පළමු විස්සයි-20...

