slc
logo

පාකිස්තානය තවත් ලකුණු 419 ක් පිටුපසින්

පිට කොන්දේ ආබාධයක් තිබුණද කණ්ඩායමේ අවශ්‍යතාව තේරුම් ගනිමින් පිටියට පිවිසි නායක දිමුත් කරුනාරත්නත් උප නායක ධනංජය ද සිල්වාත් එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 126 ක සාර්ථක සම්බන්ධතාව ප්‍රධාන කොට සංචාරක පාකිස්තානු පිලට එරෙහිව සිව්වැනි ඉනිමේදී...

ශ්‍රී ලංකාව ලකුණු 323 ක් ඉදිරියෙන්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියි. පළමු ඉනිමේ ලද ලකුණු 147 ක වාසියද සමග...

උරහිස සුව කර ගැනීමේ වැඩසටහනට කුසල්ගේ සහාය ලැබී නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා‌ගේ උරහිසේ ඇතිවී තිබෙන ආබාධය සඳහා සිදුකළ යුතු ශල්‍යකර්මය වෙනුවෙන් වියදම් දැරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ බවට පළවූ මාධ්‍ය වාර්තා...

කාන්තා පිල බර්මිංහැම් යයි

By Chamila Karawita පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (25 දා) මධ්‍යාහ්නයේදී එංගලන්තයේ බර්මිංහැම් නුවර බලා පිටත්ව ගියේය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම...

රමේෂ් – ප්‍රභාත් පාකිස්තානු ඉනිමේ පාලනය අතට ගනිති

By Chamila Karawita ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනීම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 191 ක් ලබා සිටියි. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 378 ට හඹා...

ටැමිල්, එ්ස් කැපිටල්, යුද හමුදාව සහ සී.සී.සී. අවසන් පූර්ව වටයට

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයත් සමග අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ටැමිල් යුනියන්, ඒස් කැපිටල්, යුද හමුදාව සහ සී.සී.සී. යන කණ්ඩායම් සමත්වූහ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේදී ටැමිල් යුනිය්...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee