slc
logo

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි – වැන්ඩර්සිට ටෙස්ට් වරම්

By Chamila Karawita ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයකදී තීරනාත්මක සාධකය වන කාසියේ වාසිය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින්...

සිංහ – කැන්ගරු ටෙස්ට් සටන හෙට ඇරඹෙයි  

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රීකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 2 කින සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ‘වෝන් - මුරලි’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය අන්තර්ජාතික...

19 න් පහළ සුපිරි පළාත් ශූරතාව කොළඹ දකුණට

මූලික වටය යටතේ පැවැති බොහෝමයක් තරග ඉතාම තියුණු මුහුණුවරක් ගෙන පැවැතියත් අවසන් මහ තරගයේදී කොළඹ උතුරු පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිහරඹය හේතුවෙන් අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වනුජ සහන්ගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ කණ්ඩායම...

අතපත්තුගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Chamila Karawita reporting from Rangiri Dambulla චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කීඩිකාවෝ පළමු වතාවට ඉන්දියානු පිල තම...

සුපිරි පළාත් තරගාවලියේ ‌කොළඹ උතුර – දකුණ ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසකම් ලබා ගැනීමට කොළඹ උතුර සහ දකුණ කණ්ඩායම් සමත්ව සිටියි. ‌මූලික වටයේ සහභාගිවූ තරග 4 න් 3 ක ජය වාර්තා කොට කොළඹ උතුරු පිල අවසන් මහ...

එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (27 දා) ආරම්භ වනු ඇත. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ප්‍රධාන කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙනු ඇත. ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ යටතේ තරග...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar