ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 20 වැනි තරගය ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (2) රාත්‍රියේ පැවැති දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අවසන් විය. එම ප්‍රතිඵලයත් සමඟ ප්ලේ-ඕෆ් වටයට සුදුසුකම් ලබා...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියට සමගාමීව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති මාධ්‍ය මෙහෙයුම් අංශය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (අගෝස්තු 01 දා)...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකාවක වන සංජනා කාවින්දි, සිය මංගල ජාත්‍යන්තර විස්සයි-20 තරග වරම ලද තරගයේදීම පන්දු 24කින් වේගවත් ලකුණු 46ක් රැස් කරමින් පාකිස්තානයට එරෙහි පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල දායකත්වයක්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ලීග් වටයේ පළමු කණ්ඩායම් දෙක අතර ස්ථානය තහවුරු කර ගනිමින් මෙවර තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙවත් අවසන් කණ්ඩායම් 4 අතර පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් අද...
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ 2026 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය (Bloomfield C & AC) සහ බර්ගර් විනෝදාත්මක ක්‍රීඩා සමාජය (Burgher Recreation Club -...
ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ දෙවැනි ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ ඉමේෂා දුලානිගේ නොදැවී ලකුණු 101ක අතිවිශිෂ්ට ඉනිම හමුවේ පාකිස්තානයට එරෙහි පළමු කාන්තා විස්සයි-20 තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, රංගිරි දඹුලු...

Articles
You are currently receiving All News
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 20 වැනි තරගය ලෙස පල්ලෙකැලේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, මේ දිනවල...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකාවක වන සංජනා කාවින්දි, සිය...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ලීග් වටයේ පළමු කණ්ඩායම් දෙක අතර...
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින...
ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ දෙවැනි...
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ සිය ජයග්‍රාහී ගමන තවදුරටත් ඉදිරියට ගෙන ගිය...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේදී දඹුල්ල සික්සර්ස්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත තරුණ කටයුතු...
ඊබ්‍රහිම් සඳ්‍රාන්ගේ විශිෂ්ට ඉනිමත්, ඩිල්ෂාන් මධුෂංකගේ දක්ෂ පන්දු යැවීමත්...


