ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් බවට බී.ආර්.සී. සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජ කණ්ඩායම් අද (06) පත්වූහ. කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය දෙදින අවසානයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05 දා) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, තරුශ්ක ආශෙල්ගේ අගනා ශතකය මත පළමු දිනය නිමාවන විට බී.ආර්.සී. කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු...
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ 2026 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය (Bloomfield C & AC) සහ බර්ගර් විනෝදාත්මක ක්‍රීඩා සමාජය (Burgher Recreation Club -...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (27) නිමාවට පත්වූ අතර, පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකරගත් බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, කුරුණෑගල යූත් සහ බී.ආර්.සී. කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ (24) නිමාවට පත්වීමත් සමඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අට තහවුරු විය. ඒ අනුව A කාණ්ඩයෙන් බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස්, , B කාණ්ඩයෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (21) ආරම්භ වූ තරගවලදී තවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට බී.ආර්.සී කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු සමත් විය. ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව පන්දු 251කට මුහුණ දෙමින් හතරේ පහර...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ දෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ නැගී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23...


