slc

ආරාධිත 23 න්  පහළ ශූරතාව පී.සී.සී. පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ ආරාධිත සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කලුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය (පී.සී.සී.) අද (මාර්තු 26) සමත්විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති...

අවුරුදු 23 න් පහළ අවසන් පූර්ව තරග මාර්තු 15 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග මාර්තු මස 15 සහ 16 වැනිදා කොළඹදී පැවැත්වේ. මෙහිදී කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ටැමිල් යුනියන් සහ...

එස්.එස්.සී. පැරදවූ ලන්කන් ක්‍රීඩකයෝ 23 න් පහළ එක්දින ශූරයෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (28 දා) පැවැති අවසන් මහ තරගයේදී ජය වාර්තා කළ ලන්කන් ක්‍රිකට් සමාජය එක්දින ශූරයින් ලෙසින්...

කොවිඩ් නිසා නතරවුණු අවුරුදු 23 න් පහළ තරගාවලිය යළි ඇරඹෙයි

අවසන් පූර්ව තරග 26 වැනිදා කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමුණු අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග නැවතත් පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර...

අවසන් පූර්ව තරග දින නියමයකින් තොරව කල් යයි

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (07 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට තරග සංවිධායක කමිටුව අද (06 දා) පියවර ගෙන තිබේ. වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන කොවිඩ් 19...

අවු. 23 න් පහළ පළමු වටය නිපුන්ලා පෙරමුණ ගනිති

By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග වටය අවසානයේ පිතිකරුවන් අතර නිපුන් ධනංජය සහ පන්දු යවන්නන් අතර නිපුන් ලක්ෂාන් පෙරමුණ ගැනීමට සමත්ව...

Articles

You are currently receiving All News

LATEST

USD United States (US) dollar

Pin It on Pinterest