slc
logo

අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් ද මෙම ජය සටහන් විය. පළමුව පන්දුවට පහර දුන් කලම්බු...

මිනෝද්ගේ ශතකයෙන් දඹුල්ල අපරාජිතව ඉදිරියටම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මාර්තු 17 වැනිදා පැවැති තරග අතුරින් පිට පිටම තෙවැනි ජයත් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම සිය අපරාජිත භාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී...

මැතිව්ස් එක්දින පිලට

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා විස්සයි-20 තරගාවලි සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිස්ව කැඳවීමට තේරීම් වලදී පියවරගෙන තිබේ.  මැතිව්ස්ට අමතරව ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක එක්දින හා...

එස්එස්සී අභිබවා මුවර්ස් අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුල් ඉනිම ජයගත් මුවර්ස් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (17) අවසන් වූ මෙම තරගයේ...

නවසීලන්ත පිතිකරුවෝ දිගු ඉනිමකට අඩිතාලම දමති

වෙළිංටන්හිදී අද (17 දා)  ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 152 ක් ලබා දිගු ඉනිමකට අඩිතාලම එක් කිරීමට සමත්ව සිටියේය. ප.ව. 2.10 දක්වා වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමා වුණු...

නිශාන් මදුශ්කට ටෙස්ට් වරම්

නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හි අද (17 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නිශාන් මදුශ්ක සමත්විය. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද නිරෝෂන් දික්වැල්ල කඩුලු රැකීමෙන් මෙන්ම පිතිකරුවකු ලෙස අසාර්ථක භාවයට පත්වීම නිසා එම ස්ථානය...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee