slc
logo

දෙවැනි සිව්දින ශූරයින් වෙන්න දඹුල්ල සහ ගාල්ල සීරුවෙන්

Chamila Karawita reporting from Galle බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල ක්‍රියාත්මක වන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තෝරනු ලබන අවසන් මහ තරගය හෙට (මාර්තු 02) සංගීත් කුරේගේ නායකත්වයෙන් යුත් ගෝල් කණ්ඩායමත්, මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත්...

ටෙස්ට් තරගාවලිය ජය ගන්න උපරිම උත්සාහය යොදනවා – දිමුත්

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි. එම තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා...

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා භාර ගැනීම අවසන්

2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදුකිරීම සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම වෙනුවෙන්න වන නාම යෝජනා භාර ගැනීම අද (28 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් සිදුකරනු ලැබිය. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට්...

බාළිකාවන්ට ඉදිරියට එන්න හොඳ වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා – ශෂිකලා සිරිවර්ධන

මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද වේදිකාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා දී ඇතැයි අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණිය වන ශෂිකලා සිරිවර්ධන පවසා සිටින්නීය. වෙනදා මෙන් නොව බාළිකාවන්ට පාසල් මට්ට‌මේ...

ගෝල් සහ දඹුල්ල සිව්දින අවසන් සටනට

By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) නිමාවට පත් වුණු අවසන් පූර්ව තරග වලදී ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහ තරග වරම් දිනා ගැනීමට ගෝල් සහ දඹුල්ල කණ්ඩායම් සමත්වූහ....

වනිඳුගෙන් වේගවත් ඉනිමක්

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුල්ල කන්ඩායම තෙවැනි දිනය වන අද (25 දා) තරගය නිමා කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියි. දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන්...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar