slc
logo

පවන්ගේ ශතකයෙන් දඔුල්ලට නව පනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවන පළමු තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට දඹුල්ල පිලේ පවන් රත්නායක අද (22) සමත් වූවේය. පී. සරා ඔවල් ක්‍රීඩාංගණයේදී...

NSL එක්දින සටන මාර්තු 11 වැනිදා ඇරඹෙයි

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය් එක්දින තරගාවලිය මාර්තු මස 11 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී දිනකදී තරග දෙකක් පැවැත්වෙනු ඇත. සමාරම්භය පල්ලකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණ කේන්ද්‍ර...

රදැල්ලේ පුහුණු පහසුකම් ගැන සියල්ලෝම සතුටින්

නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කොට ගෙන පුහුණුවීම් සිදුකිරීම සදහා රදැල්ල ක්‍රීඩාංගණය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ නායක දිමුත් කරුණාරත්න ඉමහත් සතුටට පත්ව සිටිති. නවසීලන්තයේ ඇති කාලගුණික තත්ත්වයන්ට සමාන කාලගුණික තත්ත්වයන් පැවැතීම මෙන්ම...

වනිඳු හසරංග යළිත් අංක 1 ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 අංශයේ පන්දු යවන්නන් අතර යළිත් පළමු ස්ථානයට පැමිණීමට වනිදු හසරංග සමත්ව සිටියි. ඇෆ්ගනිස්තානු පා දඟ පන්දු යවන රශීඩ් ඛාන් අවසන් වරට සහභාගිවුණු විස්සයි-20 තරග 3 දී දවා ගැනීමට සමත්ව ඇත්‌තේ...

ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සූදානම් – දුශාන් හේමන්ත

ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට  සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නිල නොවන එක්දින තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගත් දුෂාන් හේමන්ත පැවැසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග...

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති

By Chamila Karawita ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ අද (21 දා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තර‌ගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 3 කින්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar